Thanksgiving|❤ | Poorna - The nature girl |

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

Thanksgiving|❤ | Poorna - The nature girl |

මුලින්ම....මේ තරම් පුංචි කාලෙකදි ආදරණීය හදවත් ලක්ශයකටත් වඩා අපිත් එක්ක එකතුවෙලා ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.ඒ වගේම ගොඩක් ස්තූතියී..♥️🌿 ඒ තෝරාගැනීම ගැන ඉදිරියටත් ඔයාලා හැමෝම සතුටු වෙනබව නම් මල්ලිටත් මටත් හොදටම විශ්වාසයි... මට පොඩි කාලේ ඉදන්ම ඕන උනේ සොබාදහමත් එක්ක ජීවත් වෙන්න.සත්තු එක්ක කතා කරන්න.කැලේ ඇවිදින්න.සත්තුන්ට බෙහෙත් කරන්න😍 හැම කෙනා වෙනුවෙන්ම යහපතම කරන්න. මේ ලෝකේ මීට අවුරුදු දහස්ගානකින් ආපස්සට යනවනම් ශෝක්නේ කියලා මට නිතරම හිතෙනවා.ඒ කාලේ මට දැන් අමතක උනත් හිතින් ආදරය කරනවා.මම ඉගෙන ගත්තත් ඒක කරේ හරිම අකමැත්තෙන්.මට හිතෙන්නෙ ඒක හරි කෘතීම දෙයක් කියලා.සමහරවිට මට එහෙම හිතෙන්නේ ඉගන ගන්න ගොඩක් දෙනා සොබාදහමෙන් ඈත් වෙන නිසා වෙන්න ඇති.එක එක්කෙනා හිතන විදිය වෙනස්නෙ..🌿ඇත්තටම මං මගෙන් එලියට ඇවිත් මං දිහා බැලුවොත්..හිතන පතන විදිය ටිකක් අමුතුයි කියලා තමයි හිතෙන්නේ😁 මල්ලි කියලත් වෙනසක් නෑ ඉතිං එයා මගෙ මල්ලිනේ♥️ ඉතිං මේ පුංචි ජීවිතය අවසන් වෙන්න කලින් සමහරවිට අපි මුනගැහෙයි.සමහරවිට නැති වෙයි.ඒ කොහොම උනත් අපි මේ මුලු ලෝකය වෙනුවෙන්ම කරන්න පුලුවන් උපරිමය කරමු.හැමදාම වගේ හැමදෙනාගෙම යහපතම පතනවා..🙏🏼 සොබාදහමේ මිනිසුන් විදියට මේ ජීවිතය පරාර්ථකාමී ලෙස ගෙවා අවසන් කරන්න කියලා මං අදත් ආදරයෙන් මතක් කරනවා..☘️🌿 තෙරුවන් සරණයි..!! ඔයාලගේ ආදරණීය පූර්ණා♥️ Frist of all...its a huge pleasure about joining 100,000+ lovely hearts with us.and thank you so much.❤️🌿we are pretty sure you will be happy about that selction in future too. I needed to live with the nature since my childhood.speak to animals..feed them and treat them.😍i love to be a part of nature. I would like to tell you that as a part of nature and a well human being live this short life unselfishly.☘️🌿 Your lovely Poorna❤️ #villagecooking#countryfood#srilanka#poorna
966, 336   |   4 год. назад  |   24, 540 - 0
 

Thanksgiving|❤ | Poorna - The nature girl |

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

මුලින්ම....මේ තරම් පුංචි කාලෙකදි ආදරණීය හදවත් ලක්ශයකටත් වඩා අපිත් එක්ක එකතුවෙලා ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.ඒ වගේම ගොඩක් ස්තූතියී..♥️🌿 ඒ තෝරාගැනීම ගැන ඉදිරියටත් ඔයාලා හැමෝම සතුටු වෙනබව නම් මල්ලිටත් මටත් හොදටම විශ්වාසයි...
මට පොඩි කාලේ ඉදන්ම ඕන උනේ සොබාදහමත් එක්ක ජීවත් වෙන්න.සත්තු එක්ක කතා කරන්න.කැලේ ඇවිදින්න.සත්තුන්ට බෙහෙත් කරන්න😍 හැම කෙනා වෙනුවෙන්ම යහපතම කරන්න.
මේ ලෝකේ මීට අවුරුදු දහස්ගානකින් ආපස්සට යනවනම් ශෝක්නේ කියලා මට නිතරම හිතෙනවා.ඒ කාලේ මට දැන් අමතක උනත් හිතින් ආදරය කරනවා.මම ඉගෙන ගත්තත් ඒක කරේ හරිම අකමැත්තෙන්.මට හිතෙන්නෙ ඒක හරි කෘතීම දෙයක් කියලා.සමහරවිට මට එහෙම හිතෙන්නේ ඉගන ගන්න ගොඩක් දෙනා සොබාදහමෙන් ඈත් වෙන නිසා වෙන්න ඇති.එක එක්කෙනා හිතන විදිය වෙනස්නෙ..🌿ඇත්තටම මං මගෙන් එලියට ඇවිත් මං දිහා බැලුවොත්..හිතන පතන විදිය ටිකක් අමුතුයි කියලා තමයි හිතෙන්නේ😁 මල්ලි කියලත් වෙනසක් නෑ ඉතිං එයා මගෙ මල්ලිනේ♥️
ඉතිං මේ පුංචි ජීවිතය අවසන් වෙන්න කලින් සමහරවිට අපි මුනගැහෙයි.සමහරවිට නැති වෙයි.ඒ කොහොම උනත් අපි මේ මුලු ලෝකය වෙනුවෙන්ම කරන්න පුලුවන් උපරිමය කරමු.හැමදාම වගේ හැමදෙනාගෙම යහපතම පතනවා..🙏🏼
සොබාදහමේ මිනිසුන් විදියට මේ ජීවිතය පරාර්ථකාමී ලෙස ගෙවා අවසන් කරන්න කියලා මං අදත් ආදරයෙන් මතක් කරනවා..☘️🌿
තෙරුවන් සරණයි..!!

ඔයාලගේ ආදරණීය පූර්ණා♥️


Frist of all...its a huge pleasure about joining 100,000+ lovely hearts with us.and thank you so much.❤️🌿we are pretty sure you will be happy about that selction in future too.
I needed to live with the nature since my childhood.speak to animals..feed them and treat them.😍i love to be a part of nature.
I would like to tell you that as a part of nature and a well human being live this short life unselfishly.☘️🌿
Your lovely Poorna❤️

#villagecooking#countryfood#srilanka#poorna


Thanksgiving|❤ | Poorna - The nature girl |

Чтобы скачать видео "Thanksgiving|❤ | Poorna - The nature girl |" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.