The day of Sour | Poorna - The nature girl

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

The day of Sour | Poorna - The nature girl

Lemon,sweet orange and baby orange are categories under rutaceae family.basically these all fruits are having acidic and sour taste.because these fruits contain citric acid.juice of them is very good for stomach pains.also these fruits can wash out body dirty,helps cough,good for diabetes,heart and lever diseases,very good for itching and sking diseases..these fruits contains large amount of natural vitamin C..during this corona pandemic situation you all know how valuable vitamin C is..this is a good way to have it..nature gifted..as i always say get closed to the nature..may triple gems bless you.. Poorna ❤️ Inspired by 李子柒 Liziqi ❤🍃 නාරං,පැණි දොඩම් සහ ලෙමන් මේ හැමදේම අයිති වෙන්නේ Rutaceae කියන පවුලට..මේ නම් ටික කිවුව ගමන්ම අපේ හිතට එන්නේ ඇඹුල් ගතිය මිශ්‍ර උන ආම්ලික රසයක් නේද?එහෙම වෙන්න හේතුව තමයි මේවයෙ තියෙන සිට්‍රික් කියන අම්ලය..බඩේ අජීර්ණයක් ඇති උන ගමන් අපේ වැඩිහිටි උදවිය දෙන මුල්ම උපදෙස දෙහි ඉස්ම ටිකකට වතුර දාල බොන්න කියන එක..දෙහි වල මං කලින් සදහන් කරපු සිට්‍රික් අම්ලය බහුලව අඩංගු වෙනවා.ඉතිං දෙහි වගේම නාරං,ලෙමන් සහ පැනි දොඩම් වලිනුත් අමාශගත රෝග වලට සුවයක් ලබා දෙනවා..ඒ වගේම ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමටත්,සමේ ඇති වන බිබිලි කැසීම හා ආසාත්මිකතා වලටත් ගොඩක් හොදයි..ඒ වගේම හිසකෙස් වර්ධනයටත් මේ පලතුරු උදවු වෙනවා. පැණි දොඩම් වලින් හදන බීම එක ලෙඩෙකුට උනත් ඉතාම ගුනදායකයි.ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට සහ මනා ක්‍රියාකාරිත්වයට උදවු වෙනවා.කැස්ස,බ්‍රොන්කයිටිස්,දියවැඩියාව,හදවත් රෝග,අක්මා රෝග වගේම මැලේරියා රෝගය සදහාත් ගුනදායක මේ පලතුරු වර්ග වල විටමින් C ඇතුළු බොහොමයක් විටමින් වර්ග අඩංගු වෙනවා.මේ දිනවල පවතින කොරෝනා වසංගතයෙන් ඇති වන බලපෑම අවම කරගන්න විටමින් C භාවිතා කරන්න කියලා ඩොක්ටර්ස් ල නිතරම උපදෙස් දෙන බව ඔයාලා දන්නවානෙ..මේ තියෙන්නෙ ස්වාභාවික විටමින් C ගන්න පුලුවන් ලේසිම ක්‍රම..ස්වාභාවධර්මයෙන් අපිට දීපු තෑගි.ඉතිං මං ඔයාලට නිතරම මතක් කරනව වගේ ස්වාභාවධර්මයට තව තවත් ලං වෙන්න , ආදරය කරන්න .. උතුම් මනුශ්‍යයෙක් විදිහට මේ කෙටි ජීවිතය ගතකරමු🙂 ඔයාල හැමෝටම තෙරුවන් සරණයි 🙏 පූර්ණා ❤️🍃🍃🍃🍃🍃🍃🌿🌿🌿🌿 #lemon#villagefood#srilankanfood#villagegirl#villagelife#countrylife#countrygirl#villagefamily#srilankantraditionalfood#srilankanculture#srilankanvillage#countrygirl#foodintraditionalsrilanka#traditionalfoodmaking#villagesidegirl#villagerecipe#poorna#mindrelaxing#howto#cooking#foodrecipe#homemade#Meditation#mindrelaxingvideo#calm#calmvideo#cookingvideo#village#countrysidegirl#countrygirl#countrygirl#AsianVillagelife#sour#sourrecipe#lemonjuice#sourcake#lemoncake#lemon#sweetlemon#cake#usesofsour
2, 053, 428   |   4 год. назад  |   29, 014 - 0
 

The day of Sour | Poorna - The nature girl

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

Lemon,sweet orange and baby orange are categories under rutaceae family.basically these all fruits are having acidic and sour taste.because these fruits contain citric acid.juice of them is very good for stomach pains.also these fruits can wash out body dirty,helps cough,good for diabetes,heart and lever diseases,very good for itching and sking diseases..these fruits contains large amount of natural vitamin C..during this corona pandemic situation you all know how valuable vitamin C is..this is a good way to have it..nature gifted..as i always say get closed to the nature..may triple gems bless you..
Poorna ❤️

Inspired by 李子柒 Liziqi ❤🍃

නාරං,පැණි දොඩම් සහ ලෙමන් මේ හැමදේම අයිති වෙන්නේ Rutaceae කියන පවුලට..මේ නම් ටික කිවුව ගමන්ම අපේ හිතට එන්නේ ඇඹුල් ගතිය මිශ්‍ර උන ආම්ලික රසයක් නේද?එහෙම වෙන්න හේතුව තමයි මේවයෙ තියෙන සිට්‍රික් කියන අම්ලය..බඩේ අජීර්ණයක් ඇති උන ගමන් අපේ වැඩිහිටි උදවිය දෙන මුල්ම උපදෙස දෙහි ඉස්ම ටිකකට වතුර දාල බොන්න කියන එක..දෙහි වල මං කලින් සදහන් කරපු සිට්‍රික් අම්ලය බහුලව අඩංගු වෙනවා.ඉතිං දෙහි වගේම නාරං,ලෙමන් සහ පැනි දොඩම් වලිනුත් අමාශගත රෝග වලට සුවයක් ලබා දෙනවා..ඒ වගේම ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමටත්,සමේ ඇති වන බිබිලි කැසීම හා ආසාත්මිකතා වලටත් ගොඩක් හොදයි..ඒ වගේම හිසකෙස් වර්ධනයටත් මේ පලතුරු උදවු වෙනවා.
පැණි දොඩම් වලින් හදන බීම එක ලෙඩෙකුට උනත් ඉතාම ගුනදායකයි.ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට සහ මනා ක්‍රියාකාරිත්වයට උදවු වෙනවා.කැස්ස,බ්‍රොන්කයිටිස්,දියවැඩියාව,හදවත් රෝග,අක්මා රෝග වගේම මැලේරියා රෝගය සදහාත් ගුනදායක මේ පලතුරු වර්ග වල විටමින් C ඇතුළු බොහොමයක් විටමින් වර්ග අඩංගු වෙනවා.මේ දිනවල පවතින කොරෝනා වසංගතයෙන් ඇති වන බලපෑම අවම කරගන්න විටමින් C භාවිතා කරන්න කියලා ඩොක්ටර්ස් ල නිතරම උපදෙස් දෙන බව ඔයාලා දන්නවානෙ..මේ තියෙන්නෙ ස්වාභාවික විටමින් C ගන්න පුලුවන් ලේසිම ක්‍රම..ස්වාභාවධර්මයෙන් අපිට දීපු තෑගි.ඉතිං මං ඔයාලට නිතරම මතක් කරනව වගේ ස්වාභාවධර්මයට තව තවත් ලං වෙන්න , ආදරය කරන්න .. උතුම් මනුශ්‍යයෙක් විදිහට මේ කෙටි ජීවිතය ගතකරමු🙂
ඔයාල හැමෝටම තෙරුවන් සරණයි 🙏


පූර්ණා ❤️🍃🍃🍃🍃🍃🍃🌿🌿🌿🌿


#lemon#villagefood#srilankanfood#villagegirl#villagelife#countrylife#countrygirl#villagefamily#srilankantraditionalfood#srilankanculture#srilankanvillage#countrygirl#foodintraditionalsrilanka#traditionalfoodmaking#villagesidegirl#villagerecipe#poorna#mindrelaxing#howto#cooking#foodrecipe#homemade#Meditation#mindrelaxingvideo#calm#calmvideo#cookingvideo#village#countrysidegirl#countrygirl#countrygirl#AsianVillagelife#sour#sourrecipe#lemonjuice#sourcake#lemoncake#lemon#sweetlemon#cake#usesofsour


The day of Sour | Poorna - The nature girl

Чтобы скачать видео "The day of Sour | Poorna - The nature girl" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.