My favourite milky chocolate! With sweet winter melon taste | Poorna - The nature girl |

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

My favourite milky chocolate! With sweet winter melon taste | Poorna - The nature girl |

Normally my day starts with a cup of fresh milk.usually i bring milk from one of my cousin brother who lives bit far from my home.he has a cattle herd.we consume cow's milk which belongs to her calves,therefore i should be thankful for them.Since i made cashew chocolate today,i thought i should make a sweet using fresh milk.i love the taste of chocolate and it is one of my favorite.before making chocolate,i wanted to have condensed milk made.then i mixed cocoa powder with condensed milk until the mixture became a bit hard. After that i made cardamom milk tea from the remained condensed milk in the pot.it was so yummy.You might remember the end of the last video.i knew that you were waiting to see how i was going to make winter melon candy.not only winter melon candy,i also made winter melon strawberry jam.you will be amazed to know that i prepared a layer cake using both of them.As i always have invited you to get closed to the nature and live this short life as a great human being until the death.Your loving Poorna♥️🌿ඉස්සර ඉදලම අපේ රටේ මිනිස්සුන්ගෙ උදේට එළකිරි වීදුරුවක්,කොල කැද වීදුරුවක් එහෙම බොන්න පුරුද්දක් තිබුනා.දැනුත් මට වගේම බොහෝ දෙනාගේ ඒ පුරුද්ද තියෙනවා.කිරිපිටි වෙනුවට මම හැමදාම උදේට බොන්නෙ එළකිරි වීදුරුවක්.මට ලගින්ම නෑකම් කියන මල්ලි කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් කිට්ටුව.එයාගේ ගව පට්ටියෙන් ගන්න කිරි වලින් මං වෙනුවෙන් කිරි බෝතල් දෙකක්ම වෙන් කරල තියන්න කියල මං කලින්ම එයාට කියලයි තියෙන්නේ.ඒ ගව රංචුවේ ඉන්නවා හරිම හුරතල් ගව පැටවු දෙන්නෙක්.නිතරම වගේ යන එන නිසා මාත් එක්කනම් හරිම යාලුයි.ඇත්තටම අපි එයාලාට ණයගැතියි.කිරි අම්මලා අපිට දෙන්නේ පැටියට බොන්න තියෙන කිරි වලින් කොටසක්නේ.මම එළකිරි බොන හැම මොහොතකම එයාලට ඒකට හිතින් පින් දෙනවා.එළකිරිවල පෝශන ගුණය ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ලොකු පොඩි අපි හැමදෙනාම ඒ ගුණය ගැන හොදින්ම දන්නවා.නැවුම් කිරි වලින් හදන්න පුලුවන් අපි හැමෝම ආස කෑමක් ඔයාලට අරගෙන එන්න මං ගොඩක් කල් ඉදන් අදහස් කරගෙන හිටියෙ..අද තමයි ඒකට දවස.අපි හැමෝම ආස කිරි චොකලට් තමයි මං අද හැදුවෙ..බෙරි පවුලේ තියෙන හැම බෙරි වර්ගයක්ම මම කාලා නැති උනත් මම හරිම ආසයි.ඒ නිසා මම ස්ට්‍රෝබෙරි එක්ක පුහුල් මුසු කරලා රසම රස ජෑම් එකක් හදාගත්තේ නිකන්ම නෙවෙයි.මගේ තට්ටු කේක් එකට ඒ ජෑම් එක ඕනම නිසා.අම්මයි තාත්තයි හරිම ආසාවෙන් ඒවා කෑවා.මටත් හරි සතුටුයි..♥️සොබාදහමට තවත් ලංවෙන්න.. උතුම් කෙනෙකු ලෙස මේ කෙටි ජීවිතය ගෙවා නික්ම යන්න..🙏🏼තෙරුවන් සරණයි..!!ආදරණීය පූර්ණා♥️🌿 #Freshmilk#villagegirl#srilankanfood#poorna#thenaturegirl#relaxing
1, 987, 490   |   4 год. назад  |   29, 801 - 0
 

My favourite milky chocolate! With sweet winter melon taste | Poorna - The nature girl |

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

Normally my day starts with a cup of fresh milk.usually i bring milk from one of my cousin brother who lives bit far from my home.he has a cattle herd.we consume cow's milk which belongs to her calves,therefore i should be thankful for them.Since i made cashew chocolate today,i thought i should make a sweet using fresh milk.i love the taste of chocolate and it is one of my favorite.before making chocolate,i wanted to have condensed milk made.then i mixed cocoa powder with condensed milk until the mixture became a bit hard. After that i made cardamom milk tea from the remained condensed milk in the pot.it was so yummy.You might remember the end of the last video.i knew that you were waiting to see how i was going to make winter melon candy.not only winter melon candy,i also made winter melon strawberry jam.you will be amazed to know that i prepared a layer cake using both of them.As i always have invited you to get closed to the nature and live this short life as a great human being until the death.Your loving Poorna♥️🌿ඉස්සර ඉදලම අපේ රටේ මිනිස්සුන්ගෙ උදේට එළකිරි වීදුරුවක්,කොල කැද වීදුරුවක් එහෙම බොන්න පුරුද්දක් තිබුනා.දැනුත් මට වගේම බොහෝ දෙනාගේ ඒ පුරුද්ද තියෙනවා.කිරිපිටි වෙනුවට මම හැමදාම උදේට බොන්නෙ එළකිරි වීදුරුවක්.මට ලගින්ම නෑකම් කියන මල්ලි කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් කිට්ටුව.එයාගේ ගව පට්ටියෙන් ගන්න කිරි වලින් මං වෙනුවෙන් කිරි බෝතල් දෙකක්ම වෙන් කරල තියන්න කියල මං කලින්ම එයාට කියලයි තියෙන්නේ.ඒ ගව රංචුවේ ඉන්නවා හරිම හුරතල් ගව පැටවු දෙන්නෙක්.නිතරම වගේ යන එන නිසා මාත් එක්කනම් හරිම යාලුයි.ඇත්තටම අපි එයාලාට ණයගැතියි.කිරි අම්මලා අපිට දෙන්නේ පැටියට බොන්න තියෙන කිරි වලින් කොටසක්නේ.මම එළකිරි බොන හැම මොහොතකම එයාලට ඒකට හිතින් පින් දෙනවා.එළකිරිවල පෝශන ගුණය ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ලොකු පොඩි අපි හැමදෙනාම ඒ ගුණය ගැන හොදින්ම දන්නවා.නැවුම් කිරි වලින් හදන්න පුලුවන් අපි හැමෝම ආස කෑමක් ඔයාලට අරගෙන එන්න මං ගොඩක් කල් ඉදන් අදහස් කරගෙන හිටියෙ..අද තමයි ඒකට දවස.අපි හැමෝම ආස කිරි චොකලට් තමයි මං අද හැදුවෙ..බෙරි පවුලේ තියෙන හැම බෙරි වර්ගයක්ම මම කාලා නැති උනත් මම හරිම ආසයි.ඒ නිසා මම ස්ට්‍රෝබෙරි එක්ක පුහුල් මුසු කරලා රසම රස ජෑම් එකක් හදාගත්තේ නිකන්ම නෙවෙයි.මගේ තට්ටු කේක් එකට ඒ ජෑම් එක ඕනම නිසා.අම්මයි තාත්තයි හරිම ආසාවෙන් ඒවා කෑවා.මටත් හරි සතුටුයි..♥️සොබාදහමට තවත් ලංවෙන්න.. උතුම් කෙනෙකු ලෙස මේ කෙටි ජීවිතය ගෙවා නික්ම යන්න..🙏🏼තෙරුවන් සරණයි..!!ආදරණීය පූර්ණා♥️🌿
#Freshmilk#villagegirl#srilankanfood#poorna#thenaturegirl#relaxing


My favourite milky chocolate! With sweet winter melon taste | Poorna - The nature girl |

Чтобы скачать видео "My favourite milky chocolate! With sweet winter melon taste | Poorna - The nature girl |" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.