A food of ancient robusts |breadfruit|දෙල් නොවූ දෙල්| Poorna - The nature girl |

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

A food of ancient robusts |breadfruit|දෙල් නොවූ දෙල්| Poorna - The nature girl |

Breadfruit is one of the most famous and exceedingly delicious food around the srilanka..there are various way to cook breadfruit like boiled,baked,roasted,dried and ground into flour..it contains lots of nutrients such as protein,carbohydrates,types of vitamins,calcium,iron etc..when you will eat breadfruit you will have those nutrients with an amazing taste.. A passion fruit drink also added to this video.leaves of passion fruit also can be eaten as mallum or sambol.it has a power to reduce stress,blood pressure and risk of cancer. Get close to the nature..That is my only wish Poorna ❤ Inspired by 李子柒 Liziqi ❤🍃 දෙල් කියන්නෙ අපේ රටේ කවුරුත් අතරෙ ජනප්‍රිය ඉතාම රසවත් ආහාරයක්...මල්බෙරි හා කොස් පවුලට අයත් දෙල් ශාකය මුල් කාලයේදි දකුනු පැසිෆික් කලාපය හා කැරබියන් දුපත් ආශ්‍රිතව පැතිරී තිබුනා.පසු කාලයේදි අග්නිදිග ආසියාව හා දකුනු ආසියවේ ව්‍යාප්ත උනා..ඉතාම උසස් රසයකින් සමන්විත උනත් තරමක් උෂ්නාධික වන අතර මුරුංගා කොල හෝ නිවිති කොල සමග පොල් කිරි මිශ්‍ර කර ව්‍යාංජනයක් ලෙස පිලියෙල කරගැනීමෙන් උෂ්නාධික බව සමනය කරගන්න පුලුවන්.දෙල් ව්‍යාංජනයක්,මැල්ලුමක් ලෙස මෙන්ම තම්බාගත් දෙල්,පොල් සහ ලුනුමිරිසක් සමගින් ප්‍රධාන ආහාර වේලක් ලෙසත්, සිහින්ව පෙති කපාගත් දෙල් ගැබුරු තෙලේ බැදගත් පසු පැනි උණුකර දවටා ගැනීමෙන් රසකැවිල්ලක් ලෙසත්,එසේ බැදගත් පෙතිම ලුනු සහ මිරිස් කුඩු ටිකක් ඉස ගත් විට රසවත් බයිට් එකක් ලෙසත් සකසාගත හැකියි.ඒ වගේම කොටු කපා තම්බාගත් දෙල් ලුණු සහ කහ කුඩු අතගා රන්වන් පැහැය වන තුරු ගැඹුරු තෙලේ බැද අල බැදුම සකසාගන්නා ආකාරයටම අල වෙනුවට දෙල් එක්කර රසවත් තම්පරාදුවක් සකසාගන්නත් පුලුවන්.මෙහි සදහන් කලේ දෙල් වලින් සකසා ගත හැකි ඉතාමත් සීමිත වට්ටෝරු කිහිපයක් පමණක් බවත් මං මතක් කරනවා.ඒ වගේම ඔයාලටත් අලුතින් හිතලා අලුත් ආහාර වර්ග පිලියෙළ කරන්නට ඔයාලගේ මුලුතැන්ගෙය තුල ඕනෑ තරම් නිදහස තිබෙන බව හැම නිතරම මතකයේ රදවගන්න කියලත් මං කියනවා. අටු දෙල් සාදා ගැනීම මගින් කල් තබා ගන්නත් පුලුවන්.කලින් කොස් වීඩියෝවෙ(https://youtu.be/PfDfabzGcO0)කොස් කල් තබා ගැනීමෙ ක්‍රමයක් ලෙස අටු කොස් සාදා ගන්නා ක්‍රමය පෙන්නලා තියෙනවා.අටු දෙල් සාදා ගැනීමටත් ඒ ක්‍රමයම යොදාගන්න පුලුවන්. රසවත් වගේම ගුණවත් ආහාරයක් වන දෙල්,තන්තු බහුල ආහාරයක්..තන්තු තියෙන ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන මන් කරපු කොහිල වීඩියෝවෙත් සදහන් කරා.දෙල් ආහරයට ගැනීමෙන් කාබොහයිඩ්‍රේට්,ප්‍රෝටීන,විටමින් වර්ග,කැල්සියම්,යකඩ වගේ පෝශක අපේ ශරීරයට ලැබෙනවා. මෙම වීඩියෝව තුළින් වැල් දොඩම් (පැෂන්) වලින් රසවත් පානයක් සකස්කරගන්නා අයුරුත් පෙන්වනවා.ඔයාලා දන්නවද මේ පලතුරෙහි වගේම මෙම පත්‍ර වල ගුණ කියන්නට නොහැකි තරම් අසීමිත බව?ඔයාලගෙ ගෙවත්ත තුළත් මෙය වගා කරගන සතියකට වතාවක්වත් ඔයාලගේ අහාර වේලකට මේ වැල් දොඩම් කොල සම්බෝලයක් හෝ මැල්ලුමක් එකතුකරගන මානසික ආතතිය,නින්ද නොයෑම,අධිරුධිර පීඩනය,පිළිකාව වැනි අදකාලේ සුලභව පවතින මේ රෝග වලින් අත්මිදෙන්න පුලුවන් කියලත් මං ඔයාලට මතක් කරනවා.මේ තරම් වටින පළතුරක් පිළිබදව වෙනමම වීඩියෝවක් ඔබ වෙත තිළිණ නොකලොත් එය අපේ අඩුපාඩුවක් ලියලත් මට හිතෙනවා.ඉතිං ඒ වීඩියෝවත් ඉදිරි දවසක අපි ඔයාලා වෙත ගෙන එනවා. සොභාදහමෙන් අපිට මේ තරම් දේවල් දීල තියෙද්දිත් විටමින් වර්ග,පෝෂක වර්ග සල්ලි වලට ගන්න ඕනද?තව තවත් සොභාදහමට ලංවෙන්න..එහි ඔබ අප හැමෝටම ඇවැසි සියලු දේ තිබේ...තෙරුවන් සර්ණයි.. පූර්ණා ❤ #srilankanfood #villagecooking #poornaThenaturegirl #relaxing #srilankangirl #villagelifestyle
1, 334, 009   |   4 год. назад  |   20, 342 - 0
 

A food of ancient robusts |breadfruit|දෙල් නොවූ දෙල්| Poorna - The nature girl |

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

Breadfruit is one of the most famous and exceedingly delicious food around the srilanka..there are various way to cook breadfruit like boiled,baked,roasted,dried and ground into flour..it contains lots of nutrients such as protein,carbohydrates,types of vitamins,calcium,iron etc..when you will eat breadfruit you will have those nutrients with an amazing taste..
A passion fruit drink also added to this video.leaves of passion fruit also can be eaten as mallum or sambol.it has a power to reduce stress,blood pressure and risk of cancer.
Get close to the nature..That is my only wish
Poorna ❤
Inspired by 李子柒 Liziqi ❤🍃



දෙල් කියන්නෙ අපේ රටේ කවුරුත් අතරෙ ජනප්‍රිය ඉතාම රසවත් ආහාරයක්...මල්බෙරි හා කොස් පවුලට අයත් දෙල් ශාකය මුල් කාලයේදි දකුනු පැසිෆික් කලාපය හා කැරබියන් දුපත් ආශ්‍රිතව පැතිරී තිබුනා.පසු කාලයේදි අග්නිදිග ආසියාව හා දකුනු ආසියවේ ව්‍යාප්ත උනා..ඉතාම උසස් රසයකින් සමන්විත උනත් තරමක් උෂ්නාධික වන අතර මුරුංගා කොල හෝ නිවිති කොල සමග පොල් කිරි මිශ්‍ර කර ව්‍යාංජනයක් ලෙස පිලියෙල කරගැනීමෙන් උෂ්නාධික බව සමනය කරගන්න පුලුවන්.දෙල් ව්‍යාංජනයක්,මැල්ලුමක් ලෙස මෙන්ම තම්බාගත් දෙල්,පොල් සහ ලුනුමිරිසක් සමගින් ප්‍රධාන ආහාර වේලක් ලෙසත්, සිහින්ව පෙති කපාගත් දෙල් ගැබුරු තෙලේ බැදගත් පසු පැනි උණුකර දවටා ගැනීමෙන් රසකැවිල්ලක් ලෙසත්,එසේ බැදගත් පෙතිම ලුනු සහ මිරිස් කුඩු ටිකක් ඉස ගත් විට රසවත් බයිට් එකක් ලෙසත් සකසාගත හැකියි.ඒ වගේම කොටු කපා තම්බාගත් දෙල් ලුණු සහ කහ කුඩු අතගා රන්වන් පැහැය වන තුරු ගැඹුරු තෙලේ බැද අල බැදුම සකසාගන්නා ආකාරයටම අල වෙනුවට දෙල් එක්කර රසවත් තම්පරාදුවක් සකසාගන්නත් පුලුවන්.මෙහි සදහන් කලේ දෙල් වලින් සකසා ගත හැකි ඉතාමත් සීමිත වට්ටෝරු කිහිපයක් පමණක් බවත් මං මතක් කරනවා.ඒ වගේම ඔයාලටත් අලුතින් හිතලා අලුත් ආහාර වර්ග පිලියෙළ කරන්නට ඔයාලගේ මුලුතැන්ගෙය තුල ඕනෑ තරම් නිදහස තිබෙන බව හැම නිතරම මතකයේ රදවගන්න කියලත් මං කියනවා.
අටු දෙල් සාදා ගැනීම මගින් කල් තබා ගන්නත් පුලුවන්.කලින් කොස් වීඩියෝවෙ()කොස් කල් තබා ගැනීමෙ ක්‍රමයක් ලෙස අටු කොස් සාදා ගන්නා ක්‍රමය පෙන්නලා තියෙනවා.අටු දෙල් සාදා ගැනීමටත් ඒ ක්‍රමයම යොදාගන්න පුලුවන්.
රසවත් වගේම ගුණවත් ආහාරයක් වන දෙල්,තන්තු බහුල ආහාරයක්..තන්තු තියෙන ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන මන් කරපු කොහිල වීඩියෝවෙත් සදහන් කරා.දෙල් ආහරයට ගැනීමෙන් කාබොහයිඩ්‍රේට්,ප්‍රෝටීන,විටමින් වර්ග,කැල්සියම්,යකඩ වගේ පෝශක අපේ ශරීරයට ලැබෙනවා.
මෙම වීඩියෝව තුළින් වැල් දොඩම් (පැෂන්) වලින් රසවත් පානයක් සකස්කරගන්නා අයුරුත් පෙන්වනවා.ඔයාලා දන්නවද මේ පලතුරෙහි වගේම මෙම පත්‍ර වල ගුණ කියන්නට නොහැකි තරම් අසීමිත බව?ඔයාලගෙ ගෙවත්ත තුළත් මෙය වගා කරගන සතියකට වතාවක්වත් ඔයාලගේ අහාර වේලකට මේ වැල් දොඩම් කොල සම්බෝලයක් හෝ මැල්ලුමක් එකතුකරගන මානසික ආතතිය,නින්ද නොයෑම,අධිරුධිර පීඩනය,පිළිකාව වැනි අදකාලේ සුලභව පවතින මේ රෝග වලින් අත්මිදෙන්න පුලුවන් කියලත් මං ඔයාලට මතක් කරනවා.මේ තරම් වටින පළතුරක් පිළිබදව වෙනමම වීඩියෝවක් ඔබ වෙත තිළිණ නොකලොත් එය අපේ අඩුපාඩුවක් ලියලත් මට හිතෙනවා.ඉතිං ඒ වීඩියෝවත් ඉදිරි දවසක අපි ඔයාලා වෙත ගෙන එනවා.
සොභාදහමෙන් අපිට මේ තරම් දේවල් දීල තියෙද්දිත් විටමින් වර්ග,පෝෂක වර්ග සල්ලි වලට ගන්න ඕනද?තව තවත් සොභාදහමට ලංවෙන්න..එහි ඔබ අප හැමෝටම ඇවැසි සියලු දේ තිබේ...තෙරුවන් සර්ණයි..
පූර්ණා ❤
#srilankanfood #villagecooking #poornaThenaturegirl #relaxing #srilankangirl #villagelifestyle


A food of ancient robusts |breadfruit|දෙල් නොවූ දෙල්| Poorna - The nature girl |

Чтобы скачать видео "A food of ancient robusts |breadfruit|දෙල් නොවූ දෙල්| Poorna - The nature girl |" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.