Pathuram - Big doggy X Lil Rome Praba | Official music video |

Просмотров: 149, 021   |   Загружено: 3 нд.
icon
Big Doggy
icon
10, 091
icon
Скачать
iconПодробнее о видео
** DOP by : Nipuna Fernando (Australia), Sampath Fernando (Sri Lanka)

** Edited and Color Graded by : Nipuna Fernando

** Written by : Prageeth Madushanka & Dushan Prabashana

** Produced by: Ethan from Def Soul

** Mixed and Mastered by Juda Juda

** Official Album Art By : Priyan Malindu at NewClear Productions

** Special thanks to : Chanaka Liyanage a.k.a Kaputa

Lyrics :

Hook
මසුරං ලග මිතුරං වෙලා හතුරන්
අපීත් ගැහුවා මාරක ලීදේ කරනං
ඔතපං ඇදපං පාවෙම් මං
මගේ පතුරම් දැං රම් ප ප පං පං

තියපං කුඩුවෙනකම් රං ප ප පං ප
මගේ පතුරම් දැං රම් ප ප පං පං

ඇදපං උඩ යනකං රප පං පං
මගේ පතුරම් දැං රම් ප ප පං පං

Verse one

අඩන එකා අඩනවා වගේ වැල හීන්න
මොරාල් එකක් කර ගනිං දැනිච්ච බඩ ගීන්න
මොලෙන් ගහපන් ගලපද්දී මෙකෙ ගැලපීල්ල
බැහැ කීයපු උන්ට අත් උස්සලා මැද ගිල්ල

මෙක වාරේ, සිරීපා කරුනා අවාරේ,
පරදීන්නේ නෑ බාරෙ කලේ කාලී අවතාරෙ,
මාරයා එක්ක සාදේ, දැන් එලි වෙන ජාමේ
වටේ හීටපු කීප දෙනාට බොක්කෙන්ම ආචාරේ

මෙක මගේ ගෙම මට ඔන නෑ රීයසල්,
ප්‍රියතමයා hard core, ප්‍රියතමයා commercial
ඉස්සර හං වඩු ගහපු උන් දැන් ගහනවා සැලියුට්
උඩ ගියේ නෑ මං එල්ලීලා අනුන්ගේ පැරිශුට්

මහපාරෙ degree, බලපං පෙඩිගිරීය
Shiraz, anta, සමාදානේ සෙමීටෙරීය
පන කෙන්ද යනක්ම් ඔක්කොම කෙලීය
වක්කරපං තව එකක් මෙක සැනකෙලීය

Verse 2 Praba

මිතුරන් සතුරන් අදුරං හැලුනා පතුරං
ඉපදුනේ මීගමුවේ ආශිර්වාදේ උතුරං
Hood එකට අශ්චර්‍ය දුන්නේ මොල පුපුරන්
වදංනං ඔවදං නං ඩොගියයී මායි මසුරං

ජෝති සමග ගංගාවා
හීනියට මල් පාර
දාරෙට ගම්පාර
රැපෙං මං ගම්බාර

සතුට තිබුනා බීඩියෙ
හෙන ප්‍රීතිය අදුරු වීදියෙත්
මේ ගැටලු තිබ්බා නිතියෙත්
අපි බැස්සා ඇදිරී නීතියෙත්

අපේ මහ උලු ගෙදර මගේ මහ උනුත් එතන
මේ දහම් සාකච්ඡා යන්න සංසාරෙං එතර

මරනයට ටොක් ඇට
පන පිටිං ඉද්දි දොස් ඇත
බලලුන්ට කොස් ඇට
මියෝ මිය ගොස් ඇත්

මම තිරෙ නැත්තන් හිරේ පාලු මැකෙයි මේ ගී වලීං
අත පිච්චෙයි අත ඇරපං වීදුරු කටු සීතලිං
දුම පිරුනු පපුවේ අද පෙනහලු සීසනිං
ඇන්ටා හිටියනං අද මේ track eke featuring

මම කලිං නිදි විභාගෙට දරුවෝ කලිං විවාහෙට
අපිව දැකලා දන්නෑ වගේ ගොඩක් දරුවෝ ගියා ගෙට
වෙහෙර ගීල්ල යක්කුංවත් බෝඩ් කෙරුවා විහාරෙක
මීගමුවෙං කක්ශ ගත යානාවක් මං ප්‍රහාරක



Verse three

මෙක වර්ස් දෙක, බලං ඉදපන් රෙස් එක,
අරං යන්නේ නෑ පර්ස් එක යද්දී හර්ස් එක,
රැපේ බෙස් එක, ප්‍රීයතමයා place එක
මම වෙන්න බැරී හීන්දා උන් දැම්මා කෙස් එක

අපී නැතී තැන අපී ගැනම කතාව
මුණට හමු උනාම මුනේ මොත්ත හීනාව
කපන්න බැරී අත ඉඹීන එක නම් කලාව
මාත් අදුරන් හුග කලක් දීව දෙකේ සතාව

පෙරීයමුල්ල ඉදලා ගම් නියං ගම්මාන
වාට්ටුවෙ සැපදාන කොල්ලො අම්ම්බාන
තනී සෙබලා මට ඔනේ නෑ සන්දාන
දීලිසෙන්න,කොම්බුවෙන් එපා සම්මාන

වීදීනවා වගේ ආතල් නෑ වීදවද්දී
ලොයර්ස්ලා නෑ සොබා ප්‍රස්න වීසදද්දී
අම්මා ලග උන්නේ මම මරු කීයවද්දී
පැතුවෙම උඹවමයී මම මතු බවෙත් ඉපදෙද්දී

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Pathuram - Big doggy X Lil Rome Praba | Official music video | - RusLar.Me