Birth of String hoppers according to my culture | Poorna - The nature girl |

Просмотров: 1, 349, 614   |   Загружено: 5 год.
icon
Poorna - The nature girl
icon
20, 625
icon
Скачать
iconПодробнее о видео
Rice Flour String Hoppers
****************************
This is a popular food among all Sri Lankans.We can buy string hoppers trays from market but they are made by artificial plastics.In this video,I will show you how to make these trays using only natural materials.

Also Sour Orange is good for phlegmatic illnesses.It tasty as a drink with some pepper powder.Also it helps to increase our immunity.


If you have any string hoppers left after your meal,you can make treacled string hoppers like as me.


I always feel that we should get closer to the nature and simplify our complex lives.Simplified life will make you happy.If you think that you can do it,that's my only hope.



String hopper flour
********************
Wash the rice well and let it drench about 4 hours in water.Then dry them and grind.At last, fry the flour in a frying pan and sieve it.

Poorna ❤❤

Inspired by 李子柒 Liziqi ❤🍃

🌼Spending time with nature gives me pleasure 👉


🌼This drinks gives you strong bones 👉




🌼Delicious diet made using fresh brinjal👉




🌼Birth of string hoppers👉
#srilankanfood #villagecooking #poornaThenaturegirl #relaxing #srilankangirl #villagelifestyle




🌼story of jackfruit part (1)👉


🌼strory of jackfruit part (2)👉



හාල් පිටි ඉදි ආප්ප
*********************
ශ්‍රී ලංකාවේ සියලු දෙනා අතර ඉතා ජනප්‍රිය ආහාරයක්.මේවා පිසගැනීම සදහා අවශ්‍ය වන වට්ටි වෙළද පොලේ විකිනීමට තිබුනත් ඒවා නිශ්පාදනය කරන්නේ කෘතීම ප්ලාස්ටික් භාවිතයෙන්.ස්වාභාවික අමුද්‍රව්‍ය පමනක් යොදා ගනිමින් සෞඛ්‍යයට හිතකර විදියට ඒ වට්ටි හදා ගන්නා ක්‍රියාවලිය ගැන දැනුම බෙදා දීම මේ වීඩියෝවෙ එක් අරමුනක්.ඒ වගේම ඔයාලට කියන්න ඕන ඇඹුල් දොඩම් සෙම් ආශ්‍රිත රෝගවලට ඉතාම ගුනදායක පලතුරක්.ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරල බීම එකක් හදාගත්තම හරිම රසයි.ඒ වගේම ඇගේ ප්‍රතිශක්තීකරණය වැඩි කරගන්නත් අපිට පුළුවන්.
ඉදි ආප්ප ඉතුරු උනොත් ඔයාල විසි කරනවා නේද?මීට පස්සෙ විසි කරන්නෙ නැතුව මේ විදියට පැනි ඉදි ආප්ප හදා ගන්න..හරිම රසයි.කල් තියාගන්නත් පුලුවන්.
මට නිතරම හිතෙනවා අපි මීට වඩා සොභාදමට ලං වෙන්න ඕන කියලා..ඒ වගේම සංකීර්ණ ජීවිත සරල කරගන්න ඕන කියලා..සරල ජීවිතයක් අතුලෙ හරිම නිවුන ගතියක් තියෙනවා..මං ඒ සරල ගතිය,සොභාදහම විදිනවා..ඔයලත් මං ගෙවන ජීවිතය දැකලා සොභාදහමට තවතවත් ලං වෙනවනම්..ජීවිත සරල කරගන්නවනම්...ඒක තමයි මගෙ එකම පැතුම.

ඉදි ආප්ප පිටි
**************
සහල් හොදින් සෝදා පැය4ක් පමන වතුරේ පෙගෙන්නට හරින්න.ඉන් පසු දියෙන් ගොඩට ගෙන යන්තම් තෙත හිදෙන තුරු වියලා ගෙන සිහින්ව කොටා ගන්න.පිටි කබලෙ බැද සිහින්ව හලා ගන්න.

පූර්ණා ❤❤

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Birth of String hoppers according to my culture | Poorna - The nature girl | - RusLar.Me