රයිගම් SoMe Awards එකේදි සම්මාන දෙකක්ම දිනාගන්න වාසනාව ලැබුනා. මේ සම්මාන දෙක ලබාදුන්නෙ ඔයගොල්ලො ! ඒ ලබාදුන්න ආදරේට බොහොම ස්තුතියි ! මේ සම්මාන මට වඩා අයිති මගෙ වීඩියෝ බලපු ශෙයා කරපු ලයික් කරපු මාව මෙතනට ගෙනාපු ඔයාට ! මට ලැබුනු ලොකුම සම්මානෙ ඔයගොල්ලොගෙ ආදරේ. ඒක ලැබුනෙ අවුරුදු 3 කට කලිං මගෙ FB page එකට පලවෙනි ලයික් එක වැටිච්ච දවසෙ ! YT Channel එකට පලවෙනි සබ් එක වැදිච්ච දවසෙ ❤❤ ආදරෙයි පැලෙන්න
Follow me on:
FB:
Insta: