කුවේණි ප්රසංගයේ සිතාර් වාදක මහේෂ් පත්මකුමාර මේ වනවිටත් ඉන්දියාවේ හින්දුස්ථානි රාගධාරී සංගීතය පරතෙරට හදාරමින් සිටින අතර ඔහු ශ්රී ලංකාවට පැමිණෙන්නේ ප්රසංගය වෙනුවෙන්මය. මෙහි විශේෂත්වය වන්නේ චරිත අතලගේ සහ ඔහු අතර රාගධාරී සංගීතය පදනම් කොට ඇතිවන සංගීතමය හමුවීම සහ ගැලපීම ප්රසංගයේ මනාවට විදහා දැක්වීමයි. මෙහි දැක්වෙන්නේ පුහුණුවීම් අතරතුර ඔහු ලබාගෙන ඇති ශිල්පය චරිතගේ සංගීතය සමග මුසුකරලීමට ගන්නා උත්සාහයේ දසුන් පෙලක්ය.
Mahesh Pathmakumara is the Official Sitarist for Kuweni - Live in Concert who is currently residing in India for further studies on Hindusthani Raagadhaari Music. He is being exclusively brought to Sri Lanka to feature in the concert where he meets Charitha Attalage's Musical Philosophy along with the Indian Classical roots he has mastered. This video contains footage of a rehearsal session reflecting the efforts he had to exert in order to fuse his mastered Sitar language with the concert.