
🎧 Headphones Highly Recommended 🎧
!! All Credtis Goes Original Artists !!
Original Song:
Song: Baddata Sada Wage
Artist: Chamara Weerasinghe
Cover Song
Artist - Dilshan Wasala (WASE)
Music Arrangement - Isuru Withanage
Traditional Drummer - Chathura Pitawala
Mixing & Mastering - Isuru Withanage @ I PRODUCTION Audio Lab
Video - Isuru Withanage @ I PRODUCTIONS
Photographer - Emalka Gunathilake
(REMIXED BY: CHALIBEATS)
❤ Facebook:
❤ Instagram:
❤ Tiktok: www.tiktok.com/@chalibeat
!! Please contact us for any Copyright issues or other
+94 75 565 16 88 (Whatsapp) !!
🔔 If Your Like This Video and would Like to see More Dont't Forget to Like ,Share, Subscribe and Hit The Bell For a Notification Of The Latest Video 🔔
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාං හිතේ නෑනීයෙ රන් කඳ වී මගේ
මං බැද්දෙ ගොහින් බඹර කොටහක් ගෙනල්ලා දෙන්නම්
ගම් මැද්දෙ ගොහින් කෝනම් පොජ්ජක් ගෙනල්ලා දෙන්නම්
මහ හූරො සහේට දෙන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්ට හිතා