මහරජ ගැමුණු Sinhala Movie Official Trailer

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

මහරජ ගැමුණු Sinhala Movie Official Trailer

මහරජ ගැමුණු සාරාංශය: ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි. අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය. රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය. එහෙත්, රුහුණු රාජ්‍යයේ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවි බිසවටත් දාව උපදින ගාමණී අභය කුමරුවා මේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් එළාර රජුට එරෙහිව ගොඩනඟන යුද ක‍්‍රියා මාර්ගය ලෝකයේ මිනිසුන් එතෙක් අත්දැක ඇති ඕනෑම යුද ක‍්‍රියාමාර්ගයකට වෙනස් එකක් වන්නේ ය. තමා මහත් සේ විශ්වාසය තබන ආධ්‍යාත්මික දර්ශනයත්, ඒ දර්ශනය රැඳී තිබෙන රටත් වෙනුවෙන් ගාමණී අභය විසින් ආක‍්‍රමණිකයා බිම හෙළන ලද මුත්, ආක‍්‍රමණිකයා තුළ වුව පවත්නා මනුෂ්‍යත්වය ඔහු ඒ මොහොතේ දී ම ඔසොවා තබන්නේ ය. එසේ කිරීම මගින් ගාමණී අභය පළකළ මනුෂ්‍යත්වය විශ්වීය වූවක් වන්නේ ය. - Screenplay & Direction - Jayantha Chandrasiri - Producer - Gunapala Ratnasekara - Production Company - Sipwin Films - Cinematographer - Ruwan Costa - Music - Nadeeka Guruge - Editor - Ravindra Guruge - Lyrics - Rev. Pallegama Hemarathana Thero, Jayantha Chandrasiri - Vocals - Chandrika Siriwardhana, Nirosha Virajini, Dileeka Abeysekara
3, 151   |   10 год. назад  |   16 - 0
 

මහරජ ගැමුණු Sinhala Movie Official Trailer

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

මහරජ ගැමුණු සාරාංශය: ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි.

අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය.

රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය.

එහෙත්, රුහුණු රාජ්‍යයේ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවි බිසවටත් දාව උපදින ගාමණී අභය කුමරුවා මේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් එළාර රජුට එරෙහිව ගොඩනඟන යුද ක‍්‍රියා මාර්ගය ලෝකයේ මිනිසුන් එතෙක් අත්දැක ඇති ඕනෑම යුද ක‍්‍රියාමාර්ගයකට වෙනස් එකක් වන්නේ ය.

තමා මහත් සේ විශ්වාසය තබන ආධ්‍යාත්මික දර්ශනයත්, ඒ දර්ශනය රැඳී තිබෙන රටත් වෙනුවෙන් ගාමණී අභය විසින් ආක‍්‍රමණිකයා බිම හෙළන ලද මුත්, ආක‍්‍රමණිකයා තුළ වුව පවත්නා මනුෂ්‍යත්වය ඔහු ඒ මොහොතේ දී ම ඔසොවා තබන්නේ ය. එසේ කිරීම මගින් ගාමණී අභය පළකළ මනුෂ්‍යත්වය විශ්වීය වූවක් වන්නේ ය.

- Screenplay & Direction - Jayantha Chandrasiri
- Producer - Gunapala Ratnasekara
- Production Company - Sipwin Films
- Cinematographer - Ruwan Costa
- Music - Nadeeka Guruge
- Editor - Ravindra Guruge
- Lyrics - Rev. Pallegama Hemarathana Thero, Jayantha Chandrasiri
- Vocals - Chandrika Siriwardhana, Nirosha Virajini, Dileeka Abeysekara


මහරජ ගැමුණු Sinhala Movie Official Trailer

Чтобы скачать видео "මහරජ ගැමුණු Sinhala Movie Official Trailer" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.