Simple lunch made using colourful chillies and harvest of my garden|Spicy..කොච්චි |

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

Simple lunch made using colourful chillies and harvest of my garden|Spicy..කොච්චි |

Spicy...But Tasty As we all know family of Capsicum frutescens chilies are very hot with having nice smell.in sri lanka these chilies are commonly use in daily foods..specially when preparing dishes should have some hot taste such as frying a fish,dry fish curry..etc.'kochchi sambolaya' is one of the most delicious dish that can be made by using capsicum while eating cassava and boiled jack fruit. Plant of these chilies doesn't require any special treatments..it grows very easily..and economically it has a good value in the market..not only the economic value but also it has got lots of nutritional value.capsicum contains vitamin C and A,Calcium,magnesium and iron.also it helps to rebuild of tissues,helps to digestion,good for respiratory system,good for healthy skin,controls blood pressure and more.. So here you have lots of valuable from the nature.finally as i always say get closed to the nature.live this small life as a great human until death.May tripple gems bless you. Your loving Poorna❤️ Ingredient subtitles ------------------------------- Please turn on CC (subtitles/closed caption) and select your own language to display all the ingredient name on the screen of your device. සැර උනාට හරිම ගුණයි... අපේ ගෙදර මට මතක ඇති කාලේ ඉදන් එක එක වර්ගෙන් කොච්චි තිබුනා.සාමාන්‍යයෙන් ගමේ ගෙදරක කොච්චි ගස් දෙක තුනක් නැති වෙන්නෙ නෑ.ලොකුවට සාත්තු කරන්න ඕන නැති වගාවක්.හග පුරවලා කොච්චි හැදුනම, සුදු පාට රතු පාට කහ පාට දම් පාට.. මල් ගස් වගේම ලස්සනයි.කොච්චිනම් නානාප්‍රකාර වර්ග තියෙනවා.ලොව වටා විසිරුනු මේ කොච්චි පවුලේ සාමාජිකයින් සිය ගණනක් ඉන්නවා.ඒත් අපේ ගෙදරනම් තියෙන්නෙ ඒ වර්ග වලින් කිහිපයක් විතරයි.බැදුම් වලට දැම්මම අම්මෝ... හරිම රසයි.. මන්‍යොක්කා බතල කොස් පිට්ටු එහෙම කන්න හදන කොච්චි සම්බෝලේ... ඒ විතරක්යෑ.. කරවල හොද්දට එහෙම කොච්චි යහමින් දාලා ගත්තම කොස් හට්ටියටම උනත් වැඩේ දෙතැහැකි නේද?😁😍 මට කියන්නකෝ ඔයාලා කොච්චි ගැන මොනවද දන්නේ.. 'කොච්චි සැරයි' එච්චරයිනේ?...එතකොට ඒවගේ ගුණ?ඒ ගැනත් මං පොඩි විස්තරයක් කියන්නම්කෝ.කොච්චිවල ඉහල විටමින් සී ප්‍රමාණයක් අඩංගු වෙනවා.ඒ වගේම විටමින් ඒ,කැල්සියම් ,මැග්නීසියම්,‍යකඩ වගේ පෝශකත් අඩංගු වෙනවා.ස්වසන රෝග වැලැක්වීම.පටක අලුත්වැඩියාව.ආහාර ජීර්ණය පහසු කිරිම.ආහාර රුචිය වැඩි කිරීම.සම රැක ගැනීම.රුධිර පීඩනය ක්‍රමවත් කිරීම.වගේ දේවල් නිතර කොච්චී ආහාරයට ගැනීමෙන් අපිට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන තමයි.එතකොට ඇයි මේ ගැස්ට්‍රයිටිස් කිය කිය කොච්චි කන්න එපා කියන්නේ?අපේ සීයාලා ආච්චි අම්මලානම් අගේට කොච්චි කෑවා.ඔය කියන කිසිම ලෙඩක් හැදුනා කියලා අහලාවත් නෑනේ.උන්දැලට ඉහෙන් බහින ලෙඩකුත් නෑ ඒ කාලේ.මට තේරෙන විදියටනම් අපේ තියෙන්නේ වැරදි ආහාර පුරුදු.ගෙදර තියෙන කොච්චි ගහේ වටිනකම කඩෙන් ගේන මිරිස් වලට වඩා ගොඩාක් වැඩියි කියලා ඉස්සර මිනිස්සු හොදට දන්නවා.ඒ වගේම ගමේ ගෙවල්වල ලොකු පොඩි කියලා වෙනසක් නෑ.හැමෝම කන්නේ එකම කෑම.ඉතිං පොඩි කාලේ ඉදන්ම පොඩි අය සැරට කන්න හුරුයි.අමුතුවෙන් ලොකුවෙලාම සැරට කන්න හුරුවෙනවා කියලා එකක් නෑ.ඒත් දැන් ගෙවල් වල එහෙම නෑ.පොඩි එක්කෙනාට වෙනම හදනවා.ලොකු අයට වෙනම හදනවා.ඉස්සරයි අදයි ආහාර පුරුදු වල ඉදලා සම්පූර්ණ ජීවන රටාව තුලම ලොකූ වෙනසක් තියෙනවා.ඒක හරියට අහසයි පොලවයි වගේ.ඉස්සර මිනිස්සු හරි සරලයි.පරිසර හිතකාමියි.ඒ නිසා ලෙඩත් අඩුයි.ඒත් දැන්?දුකයි මටනම් ගොඩක් 😥 පොඩි අය කියලා වෙනසක් කරන්න එපා.ගමේ හැදෙන ඕනම දෙයක් එයාලටත් කන්න බොන්න දෙන්න.සැරටත් කන්න හුරු වෙන්න දෙන්න.මොකද ඒකෙ වාසිය කවදහරි භුක්ති විදින්නෙත් එයාලමනේ. කොච්චි නැති අය ඉන්නවනම් මගේ facebook page එකට ලිපිනය එවන්න.මං ඇට ටිකක් එවන්නම්.අඩුම පෝච්චියක හරි පැල කරගන්න. සොබාදහමත් එක්කම ඉන්න.පරාර්ථකාමී උතුම් මිනිසෙක් ලෙස..❤️ 🌿🌿 තෙරුවන් සරණයි...!! ඔයාලගේ ආදරණීය පූර්ණා ❤️ #srilankanfood #poornathenaturegirl #countryfood #villagecooking #villagefood #poo #villagelife#mindrelaxing#srilankangirl
2, 421, 225   |   4 год. назад  |   33, 279 - 0
 

Simple lunch made using colourful chillies and harvest of my garden|Spicy..කොච්චි |

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

Spicy...But Tasty

As we all know family of Capsicum frutescens chilies are very hot with having nice smell.in sri lanka these chilies are commonly use in daily foods..specially when preparing dishes should have some hot taste such as frying a fish,dry fish curry..etc.'kochchi sambolaya' is one of the most delicious dish that can be made by using capsicum while eating cassava and boiled jack fruit.
Plant of these chilies doesn't require any special treatments..it grows very easily..and economically it has a good value in the market..not only the economic value but also it has got lots of nutritional value.capsicum contains vitamin C and A,Calcium,magnesium and iron.also it helps to rebuild of tissues,helps to digestion,good for respiratory system,good for healthy skin,controls blood pressure and more..
So here you have lots of valuable from the nature.finally as i always say get closed to the nature.live this small life as a great human until death.May tripple gems bless you.
Your loving Poorna❤️



Ingredient subtitles
-------------------------------
Please turn on CC (subtitles/closed caption) and select your own language to display all the ingredient name on the screen of your device.



සැර උනාට හරිම ගුණයි...
අපේ ගෙදර මට මතක ඇති කාලේ ඉදන් එක එක වර්ගෙන් කොච්චි තිබුනා.සාමාන්‍යයෙන් ගමේ ගෙදරක කොච්චි ගස් දෙක තුනක් නැති වෙන්නෙ නෑ.ලොකුවට සාත්තු කරන්න ඕන නැති වගාවක්.හග පුරවලා කොච්චි හැදුනම, සුදු පාට රතු පාට කහ පාට දම් පාට.. මල් ගස් වගේම ලස්සනයි.කොච්චිනම් නානාප්‍රකාර වර්ග තියෙනවා.ලොව වටා විසිරුනු මේ කොච්චි පවුලේ සාමාජිකයින් සිය ගණනක් ඉන්නවා.ඒත් අපේ ගෙදරනම් තියෙන්නෙ ඒ වර්ග වලින් කිහිපයක් විතරයි.බැදුම් වලට දැම්මම අම්මෝ... හරිම රසයි.. මන්‍යොක්කා බතල කොස් පිට්ටු එහෙම කන්න හදන කොච්චි සම්බෝලේ... ඒ විතරක්යෑ.. කරවල හොද්දට එහෙම කොච්චි යහමින් දාලා ගත්තම කොස් හට්ටියටම උනත් වැඩේ දෙතැහැකි නේද?😁😍
මට කියන්නකෝ ඔයාලා කොච්චි ගැන මොනවද දන්නේ.. 'කොච්චි සැරයි' එච්චරයිනේ?...එතකොට ඒවගේ ගුණ?ඒ ගැනත් මං පොඩි විස්තරයක් කියන්නම්කෝ.කොච්චිවල ඉහල විටමින් සී ප්‍රමාණයක් අඩංගු වෙනවා.ඒ වගේම විටමින් ඒ,කැල්සියම් ,මැග්නීසියම්,‍යකඩ වගේ පෝශකත් අඩංගු වෙනවා.ස්වසන රෝග වැලැක්වීම.පටක අලුත්වැඩියාව.ආහාර ජීර්ණය පහසු කිරිම.ආහාර රුචිය වැඩි කිරීම.සම රැක ගැනීම.රුධිර පීඩනය ක්‍රමවත් කිරීම.වගේ දේවල් නිතර කොච්චී ආහාරයට ගැනීමෙන් අපිට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන තමයි.එතකොට ඇයි මේ ගැස්ට්‍රයිටිස් කිය කිය කොච්චි කන්න එපා කියන්නේ?අපේ සීයාලා ආච්චි අම්මලානම් අගේට කොච්චි කෑවා.ඔය කියන කිසිම ලෙඩක් හැදුනා කියලා අහලාවත් නෑනේ.උන්දැලට ඉහෙන් බහින ලෙඩකුත් නෑ ඒ කාලේ.මට තේරෙන විදියටනම් අපේ තියෙන්නේ වැරදි ආහාර පුරුදු.ගෙදර තියෙන කොච්චි ගහේ වටිනකම කඩෙන් ගේන මිරිස් වලට වඩා ගොඩාක් වැඩියි කියලා ඉස්සර මිනිස්සු හොදට දන්නවා.ඒ වගේම ගමේ ගෙවල්වල ලොකු පොඩි කියලා වෙනසක් නෑ.හැමෝම කන්නේ එකම කෑම.ඉතිං පොඩි කාලේ ඉදන්ම පොඩි අය සැරට කන්න හුරුයි.අමුතුවෙන් ලොකුවෙලාම සැරට කන්න හුරුවෙනවා කියලා එකක් නෑ.ඒත් දැන් ගෙවල් වල එහෙම නෑ.පොඩි එක්කෙනාට වෙනම හදනවා.ලොකු අයට වෙනම හදනවා.ඉස්සරයි අදයි ආහාර පුරුදු වල ඉදලා සම්පූර්ණ ජීවන රටාව තුලම ලොකූ වෙනසක් තියෙනවා.ඒක හරියට අහසයි පොලවයි වගේ.ඉස්සර මිනිස්සු හරි සරලයි.පරිසර හිතකාමියි.ඒ නිසා ලෙඩත් අඩුයි.ඒත් දැන්?දුකයි මටනම් ගොඩක් 😥
පොඩි අය කියලා වෙනසක් කරන්න එපා.ගමේ හැදෙන ඕනම දෙයක් එයාලටත් කන්න බොන්න දෙන්න.සැරටත් කන්න හුරු වෙන්න දෙන්න.මොකද ඒකෙ වාසිය කවදහරි භුක්ති විදින්නෙත් එයාලමනේ.
කොච්චි නැති අය ඉන්නවනම් මගේ facebook page එකට ලිපිනය එවන්න.මං ඇට ටිකක් එවන්නම්.අඩුම පෝච්චියක හරි පැල කරගන්න.
සොබාදහමත් එක්කම ඉන්න.පරාර්ථකාමී උතුම් මිනිසෙක් ලෙස..❤️ 🌿🌿
තෙරුවන් සරණයි...!!

ඔයාලගේ ආදරණීය පූර්ණා ❤️






#srilankanfood #poornathenaturegirl #countryfood #villagecooking #villagefood #poo #villagelife#mindrelaxing#srilankangirl


Simple lunch made using colourful chillies and harvest of my garden|Spicy..කොච්චි |

Чтобы скачать видео "Simple lunch made using colourful chillies and harvest of my garden|Spicy..කොච්චි |" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.