The story of mung bean | vegetarian dishes | මුං කතාව | Poorna - The nature girl |

  • Видео
  • О видео
  • Скачать
  • Поделиться

The story of mung bean | vegetarian dishes | මුං කතාව | Poorna - The nature girl |

Green gram 🌾🌱One of the most famous cereal around not only srilanka but also worldwide.In history sri lanka was known as 'The oriental granary'.It was a self sufficient county.we had everything what we needed inside the island itself.yams,cereals had taken a place even when rice consider as the main part of their day to day meals..so among those various types of cereal, 'Green grams' has been taken main part of sri lankan food culture since history untill now..specially in sinhala-hindu new year festival.Green gram is not only tasty but also nutritious.it contains protein,fiber,vitamins...etc..Normally we can farm green grams in smaller area for home use.it takes only two and half months to take the harvest.i farmed in May of 2020..i took the harvest in july of 2020.Its a humble pleasure when my self taking haarvest as im the cultivator.its wordless..as previously i request all of you to get closer to the nature.as a human being feel the nature untill you leave this short life.May triple gems bless you..🙏 Poorna ❤️ Inspired by 李子柒 Liziqi ❤🍃 මුං ඇට....☘️☘️ අද විඩියෝව නැරඹීම තුලින් ඔයාලා මුං පිළිබදව බොහෝ කරුණු දැනගන්නට ඇති කියලා මම හිතනවා.අතීතයේ ඉදලම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වුනේ නිකන්ම නෙවෙයි.ඉස්ස අපේ රට ස්වයංපෝෂිත රටක්.ඇත්තම කියනවනම් අපේ රටේ නැති දෙයක් නෑ ඒ කාලේ.අපිට ඕන හැමදේම අපි ලග තිබුනා.ඒ අතර සහල්,ධාන්‍ය කියන්නෙ ප්‍රධානම දේවල් වලින් එකක්.අපේ රටේ ප්‍රධාන ආහාරය බත් උනත්, ධාන්‍යය අල බතල වලටත් ගැමි බත් පතෙ හිමිවුනේ බත් වලට නොදෙවෙනි තැනක්.ඉස්සර මිනිස්සු නීරෝගීව ජවසම්පන්නව හිටියෙත් ඔවුන්ගේ ආහාර රටාව අදට වඩා බොහෝ සෙයින්ම ගුණාත්මක වූ නිසයි.ඉතිං මේ මුං ඇට කියන්නෙත් ඒ කාලේ ඉදන් අද වනතුරුත් ඉතාමත් ඉහල පෝෂන ගුණයෙන් යුතු බව පිළිගන්නා ධාන්‍යය වර්ගයක්.සාමාන්‍යයෙන් මුං වලින් ඵලදාව ලබාගන්න මාස දෙකහමාරක් පමණ ගතවෙනවා.මුං වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් සුලු පිරිසක් අපේ රටේ සිටිනවා.ඔවුන් මේවා වගාකරන්නේ අක්කර ගනන්.ඉතා ලොකූ භූමි ප්‍රදේශ වල.නමුත් අපිටත් ඉඩ තියෙන විදියට අපෙ ගෙවත්තේ මුං වගාව කරන්න පුලුවන්.එදිනෙදා ආහාර සකසා ගැනීමට හොදටම ප්‍රමාණවත්.මම මුං වගා කරේ 2020 මැයි මාසයේ.තාත්තගේ කුරුදු වගාවේ පැල තාම පොඩියි.මට හිතුනා අඩුකාලෙකින් ඵලදාවත් ගන්න පුලුවන් නිසා කුරුදු පැල අතරමැද මුං පාත්ති දාන්න.ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක උනා.මට ජූලි වෙද්දි ඵලදාවත් ලැබුනා.තමන් හිටවපු දේක ඵලදාව තමන්ම නෙලනකොට දැනෙන සතුට මට වචනයෙන් විස්තර කරන්නනම් අමාරුයි..💛 අපි දන්නවා රනිල භොග කියන්නේ ඉතාමත් හොද ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙන ශාක විශේෂයක්.ඒ අතරින් මුංඇට ප්‍රධාන තැනක් හිමිකරගන්නවා.නිතර මුංඇට ආහාරයට එකතු කර ගැනීම තුලින් හොද ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල පවත්වාගන්න වගේම ශරීරය වර්ධනයටත් උපකාරී කරගන්නට පුලුවන්.විශේෂයෙන්ම පැල මුං කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාමත් ගුණයි.මුං කිරිබත්,මුං අතිරස,මුං කැවුම්... කිවුවගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ සිංහල අලුත් අවුරුදු කාලේ නේද?මුං අතිරස වලින් එන මුං සුවදට මමනම් හරිම ආසයි..😍 ඉතිං මම මේ විඩීයෝවෙන් මුං යොදාගන කරන කෑම වර්ග කිහිපයක් ඔයාලා වෙත ගෙන එනවා.මුං කිරි, මුං නූඩ්ල්ස්, මුං මස්, මුං අතිරස, කිතුල් හකුරු කජු ඒම දාපු මුං තල කිරිබත්...😍 ඒ සියල්ලම ඔයාලත් පිළියෙළ කරලා රස වගේම ගුණාත්මක බවත් අත්විදින්න කියලා මං ආදරයෙන් ඉල්ලීම් කරනවා.ඉතිං වෙනදා වගේම අදත් මං ඔයාලගෙන් ඉල්ලනවා..සොබාදහමට තව තවත් ලංවෙන්න..උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..♥️තෙරුවන් සරණයි...!!!ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️ #PoornaThenaturegirl#Traditionalgirl#Srilankanfood#villagefood#villagelife#vilagestories#meditation#relaxing#mindrelaxing#mungbean#vegetarian#vegetarianfood#srilankanvillage#villagefamily
2, 099, 447   |   4 год. назад  |   27, 295 - 0
 

The story of mung bean | vegetarian dishes | මුං කතාව | Poorna - The nature girl |

Скачайте изображение (превью) выбрав качество


320x180 480x360 640x480 1280x720

Green gram 🌾🌱One of the most famous cereal around not only srilanka but also worldwide.In history sri lanka was known as 'The oriental granary'.It was a self sufficient county.we had everything what we needed inside the island itself.yams,cereals had taken a place even when rice consider as the main part of their day to day meals..so among those various types of cereal, 'Green grams' has been taken main part of sri lankan food culture since history untill now..specially in sinhala-hindu new year festival.Green gram is not only tasty but also nutritious.it contains protein,fiber,vitamins...etc..Normally we can farm green grams in smaller area for home use.it takes only two and half months to take the harvest.i farmed in May of 2020..i took the harvest in july of 2020.Its a humble pleasure when my self taking haarvest as im the cultivator.its wordless..as previously i request all of you to get closer to the nature.as a human being feel the nature untill you leave this short life.May triple gems bless you..🙏 Poorna ❤️

Inspired by 李子柒 Liziqi ❤🍃


මුං ඇට....☘️☘️
අද විඩියෝව නැරඹීම තුලින් ඔයාලා මුං පිළිබදව බොහෝ කරුණු දැනගන්නට ඇති කියලා මම හිතනවා.අතීතයේ ඉදලම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වුනේ නිකන්ම නෙවෙයි.ඉස්ස අපේ රට ස්වයංපෝෂිත රටක්.ඇත්තම කියනවනම් අපේ රටේ නැති දෙයක් නෑ ඒ කාලේ.අපිට ඕන හැමදේම අපි ලග තිබුනා.ඒ අතර සහල්,ධාන්‍ය කියන්නෙ ප්‍රධානම දේවල් වලින් එකක්.අපේ රටේ ප්‍රධාන ආහාරය බත් උනත්, ධාන්‍යය අල බතල වලටත් ගැමි බත් පතෙ හිමිවුනේ බත් වලට නොදෙවෙනි තැනක්.ඉස්සර මිනිස්සු නීරෝගීව ජවසම්පන්නව හිටියෙත් ඔවුන්ගේ ආහාර රටාව අදට වඩා බොහෝ සෙයින්ම ගුණාත්මක වූ නිසයි.ඉතිං මේ මුං ඇට කියන්නෙත් ඒ කාලේ ඉදන් අද වනතුරුත් ඉතාමත් ඉහල පෝෂන ගුණයෙන් යුතු බව පිළිගන්නා ධාන්‍යය වර්ගයක්.සාමාන්‍යයෙන් මුං වලින් ඵලදාව ලබාගන්න මාස දෙකහමාරක් පමණ ගතවෙනවා.මුං වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් සුලු පිරිසක් අපේ රටේ සිටිනවා.ඔවුන් මේවා වගාකරන්නේ අක්කර ගනන්.ඉතා ලොකූ භූමි ප්‍රදේශ වල.නමුත් අපිටත් ඉඩ තියෙන විදියට අපෙ ගෙවත්තේ මුං වගාව කරන්න පුලුවන්.එදිනෙදා ආහාර සකසා ගැනීමට හොදටම ප්‍රමාණවත්.මම මුං වගා කරේ 2020 මැයි මාසයේ.තාත්තගේ කුරුදු වගාවේ පැල තාම පොඩියි.මට හිතුනා අඩුකාලෙකින් ඵලදාවත් ගන්න පුලුවන් නිසා කුරුදු පැල අතරමැද මුං පාත්ති දාන්න.ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක උනා.මට ජූලි වෙද්දි ඵලදාවත් ලැබුනා.තමන් හිටවපු දේක ඵලදාව තමන්ම නෙලනකොට දැනෙන සතුට මට වචනයෙන් විස්තර කරන්නනම් අමාරුයි..💛 අපි දන්නවා රනිල භොග කියන්නේ ඉතාමත් හොද ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙන ශාක විශේෂයක්.ඒ අතරින් මුංඇට ප්‍රධාන තැනක් හිමිකරගන්නවා.නිතර මුංඇට ආහාරයට එකතු කර ගැනීම තුලින් හොද ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල පවත්වාගන්න වගේම ශරීරය වර්ධනයටත් උපකාරී කරගන්නට පුලුවන්.විශේෂයෙන්ම පැල මුං කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාමත් ගුණයි.මුං කිරිබත්,මුං අතිරස,මුං කැවුම්... කිවුවගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ සිංහල අලුත් අවුරුදු කාලේ නේද?මුං අතිරස වලින් එන මුං සුවදට මමනම් හරිම ආසයි..😍 ඉතිං මම මේ විඩීයෝවෙන් මුං යොදාගන කරන කෑම වර්ග කිහිපයක් ඔයාලා වෙත ගෙන එනවා.මුං කිරි, මුං නූඩ්ල්ස්, මුං මස්, මුං අතිරස, කිතුල් හකුරු කජු ඒම දාපු මුං තල කිරිබත්...😍 ඒ සියල්ලම ඔයාලත් පිළියෙළ කරලා රස වගේම ගුණාත්මක බවත් අත්විදින්න කියලා මං ආදරයෙන් ඉල්ලීම් කරනවා.ඉතිං වෙනදා වගේම අදත් මං ඔයාලගෙන් ඉල්ලනවා..සොබාදහමට තව තවත් ලංවෙන්න..උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..♥️තෙරුවන් සරණයි...!!!ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
#PoornaThenaturegirl#Traditionalgirl#Srilankanfood#villagefood#villagelife#vilagestories#meditation#relaxing#mindrelaxing#mungbean#vegetarian#vegetarianfood#srilankanvillage#villagefamily


The story of mung bean | vegetarian dishes | මුං කතාව | Poorna - The nature girl |

Чтобы скачать видео "The story of mung bean | vegetarian dishes | මුං කතාව | Poorna - The nature girl |" передвинте ползунок вправо



Покажите вашим друзьям, добавьте в соцсети

Ссылка на страницу с видео:

 

Ссылка HTML на страницу с видео:

 

Код для вставки плеера:


  • Комментарии

Комментарии ФБ


Уважаемые друзья!

Источником всего видеоконтента, в том числе проигрывающегося на страницах ресурса ruslar.me, является сторонний видео ресурс, а именно общедоступный видеохостинг YouTube.com, предоставляющий открытый доступ к своему видеоконтенту (используя открытую и общедоступную технологию video API3 youtube.com)!

Проблемы с авторскими правами

Если вам принадлежат авторские права на данное видео, которое было загружено без вашего согласия на YouTube.com, перейдите на страницу этого видео сайта YouTube.com , нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" -> "Нарушение моих прав" и в выпадающем меню, выбирите, что именно нарушается и нажмите кнопку "Отправить".



Неприемлемый контент

Чтобы сообщить о неприемлемом видео, перейдите на YouTube, нажмите на ссылку под проигрывателем Ещё -> "Пожаловаться" и выберите в "Сообщить о нарушении" что именно вас не устраивает в этом видео. Подробнее о наших правилах читайте в Условиях использования.